/
/
title icon හෙට විදුලිය කැපෙන්නේ පැය දෙකයි.
හෙට විදුලිය කැපෙන්නේ පැය දෙකයි.
Editor
1 year ago
Share:
හෙට විදුලිය කැපෙන්නේ පැය දෙකයි.

අද දිනයේදී පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

ජල විදුලි උත්පාදනය සඳහා ජලය මුදාහැරීම අඩුවීම සහ තාප විදුලිය නිෂ්පාදනයට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ.

එසේම හෙට දිනයේදී විදුලි කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ජල විදුලි බලාගාර ආශ‍්‍රිතව පවතින වැසි තත්වයන් අනුව විදුලි කළමනාකරණ ක‍්‍රියාමාර්ග ගැනීම අත්හිටුවනු ලැබිය හැකි බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required