English English සිංහල සිංහල தமிழ் தமிழ்

නිදහස් සැමරුමේ වියදම එක්කෝටි එකොලොස් ලක්ෂයයි – ජනපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්.

Facebook
Twitter
LinkedIn

75 වන ජාතික නිදහස් සැමරුම් දින නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් එක් කෝටි එකොළොස් ලක්ෂ තිස් දහස් එකොළහයි ශත 29 ක් බව ජනාධිපති කාර්යාලය ප‍්‍රකාශ කරනවා. ඒ, අදාළ වියදම් පිළිබඳ පළවන ඇතැම් සාවද්‍ය පුවත් ප‍්‍රතික්ෂේප කරමින්.

එසේම මෙම උත්සවය වෙනුවෙන් රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8 ක් වැය කර ඇති බවට සඳහන් වාර්තාද ප‍්‍රතික්ෂේප කරන බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

සම්භාවනීය අමුත්තන් 3,200 ක් පමණ මෙන්ම ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසියේ 6,670 ක් ඇතුළු විශාල පිරිසක් එක්වූ උත්සවය වෙනුවෙන් සහ එහි පෙර පුහුණුවීම් වෙනුවෙන් ප‍්‍රමාණවත් පරිදි ජංගම වැසිකිලි පහසුකම් සැපයීම, සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ පියවරක් වන අතර, එය කිසිසේත් අනවශ්‍ය වියදමක් ලෙස දැක්විය නොහැකි බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000