/
/
title icon සෙල්ෆියක් ගැනීමට ගොස් දැරියක් ඔයකට වැටේ – බේරා ගැනීමට ගිය පියා, දියණිය සමඟ බිලිවෙයි.
සෙල්ෆියක් ගැනීමට ගොස් දැරියක් ඔයකට වැටේ – බේරා ගැනීමට ගිය පියා, දියණිය සමඟ බිලිවෙයි.
Editor
1 year ago
Share:
සෙල්ෆියක් ගැනීමට ගොස් දැරියක් ඔයකට වැටේ – බේරා ගැනීමට ගිය පියා, දියණිය සමඟ බිලිවෙයි.

පොළොන්නරුව – ගෝනගම – කුඹුක්කන් ආරුව ඔයට වැටී පියෙකු සහ දියණියක ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ පෙරවරු 10.30 ට පමණ ඔවුන් ඔයට වැටී අතුරුදන්වූ අතර, ගුරුවරයෙකු වන 46 හැවිරිදි පියාගේ සිරුර පළමුව සොයාගත්තා. 12 හැවිරිදි දියණියගේ සිරුර පසුව සොයාගැනුනේ එම ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් වූ ප‍්‍රදේශයකින්.

පොලිසිය සැක කරන්නේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය දියණිය ඔයට වැටීමෙන් පසු ඇය බේරා ගැනීම සඳහා පියාද ඔයට පැන ඇති බවටයි.

මියගිය පියා සහ දියණිය කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required