English English සිංහල සිංහල தமிழ் தமிழ்

පරිප්පු මිල පහතට – අල, ළුෑණු තවත් අඩු වෙයි.

Facebook
Twitter
LinkedIn

පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු කිලෝවක මිල රුපියල් 330 දක්වා පහත වැටී තිබෙනවා. මීට පෙර පරිප්පු කිලෝවක තොග මිල සටහන්ව තිබුණේ රුපියල් 360 ක් ලෙසයි. ඒ අනුව රුපියල් 30 කින් පරිප්පු කිලෝවක තොග මිල පහත වැටී තිබෙනවා.

මේ අතර, ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 110 කට සහ ආනයනික අල කිලෝවක් රුපියල් 100 කට තොග වෙළඳපොලේ අලෙවි වනවා.

එමෙන්ම, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 215 සිට 230 දක්වා ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ආනයනික සුදු සීනි තොග මිල තවදුරටත් පවතින්නේ රුපියල් 215 ක මට්ටමකටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000