/
/
title icon
පුංචි ඡන්දය ගැන අදත් සාකච්ඡාවක්.
පුංචි ඡන්දය ගැන අදත් සාකච්ඡාවක්.
News Editor
2 years ago
Share:
පුංචි ඡන්දය ගැන අදත් සාකච්ඡාවක්.

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, අද මැතිවරණ කොමිසන් සභාවට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු දැනුවත් කිරීම සඳහා මෙම පිරිස කැඳවා ඇති බවයි.

මෙහිදී පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අවශ්‍ය මූලිික කටයුතු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කෙරෙනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required