/
/
title icon බදු ගැන වෛද්‍යවරුන් දෙවන වරටත් ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි.
බදු ගැන වෛද්‍යවරුන් දෙවන වරටත් ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි.
Editor
1 year ago
Share:
බදු ගැන වෛද්‍යවරුන් දෙවන වරටත් ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි.

බදු ඉහළ නැංවීමට එරෙහිව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

තම සංගමයට සාකච්ඡාවක් ලබාදෙන ලෙසට දෙවන වරටත් ඊයේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවයි එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required