
බදු ඉහළ නැංවීමට එරෙහිව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
තම සංගමයට සාකච්ඡාවක් ලබාදෙන ලෙසට දෙවන වරටත් ඊයේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.