/
/
title icon තැපැල් ඡන්දය කල් දැමේ.
තැපැල් ඡන්දය කල් දැමේ.
Editor
1 year ago
Share:
තැපැල් ඡන්දය කල් දැමේ.

ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක අද දහවල් නිවේදනය කළේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින පසුවට දැනුම්දෙන බවයි.

එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත‍්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required