කාන්තාවන් ලක්ෂ 11 කට වැඩි පිරිසක් මේ වනවිට රියදුරු බලපත‍්‍ර ලබා ගෙන ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ ඒ අතර බරවාහන රියදුරු බලපත‍්‍ර ලබාගත් කාන්තාවන් 2,000 කට වැඩි පිරිසක් සිටින බවයි.
Home » කතුන් ලක්ෂ 11 කට සුක්කානම් බලපත්ර.