English English සිංහල සිංහල தமிழ் தமிழ்

පුංචි ඡන්දය ගැන තීරණය, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු.

Facebook
Twitter
LinkedIn

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ලබන 23 වනදායින් පසුව ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා. ඡන්ද විමසීම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම සම්බන්ධ තීන්දුව ලබාදීමෙන් අනතුරුව කොමිසම එම තීරණය ගැනීමට නියමිතයි.

පළාත් පාලන ඡන්ද විමසීමට මුදල් ලබාදීමට ඇති බාධාව පිළිබඳව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මැතිවරණ කොමිසම ඊයේ දිනයේදී දැනුවත් කළ බව එහි සභාපති නිතීඥ නිමල් පුංචිහේවා කියා සිටියා.

ඒ අනුව පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් ලබාදීමට ඇති දුෂ්කරතා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන්කිරීමට රජය ගත් පරිපාලනමය තීන්දුව සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාර ලේකම්වරයා, මැතිවරණ කොමිසම දැනුවත් කර තිබුණා.

මේ අතර ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡුන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු ඊයේ අත්හිටවනු ලැබුවා.

එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡුන්ද පත‍්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර භාණ්ඩාගාරයට මුදල් ලබා දීමට නොහැකි වුවහොත්, පළාත් පාලන ඡන්දයට අවශ්‍ය ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි වන බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000