/
/
title icon කළු සතිය ඇරඹේ – තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද කොළඹට.
කළු සතිය ඇරඹේ – තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද කොළඹට.
Editor
1 year ago
Share:
කළු සතිය ඇරඹේ – තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද කොළඹට.

රජයේ බදු ප‍්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් අද සිට කළු සතියක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට සමගාමීව දහවල් 12 ට කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required