
රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් අද සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට සමගාමීව දහවල් 12 ට කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.