English English සිංහල සිංහල தமிழ் தமிழ்

උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කල්යයි.

Facebook
Twitter
LinkedIn

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, එය දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තාවනවා. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් ක‍්‍රියාවලිය සඳහා ගුරුවරුන් අයදුම්පත් යොමු කිරීමේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙලෙස පිළිතුරු පත‍්‍ර ඇගයීම දින කිහිපයකින් කල් යනු ඇති බවයි.

ඒ අනුව පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලබාදීම ජුනි මස අවසානය වනවිට සිදු කිරීමට අපේක්ෂා කරන බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ පිළිතුරු ඇඟයීම් ක‍්‍රියාවලිය සඳහා ගුරුවරුන්ට ගෙවන දීමනාව ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් ගුරුවරුන් පිළිතුරු පත‍්‍ර ඇගයීමේ ක‍්‍රියාවලිය සඳහා අයදුම්පත් කර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000