/
/
title icon තරුණියක් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ දෙදෙනෙකුට දඩ.
තරුණියක් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ දෙදෙනෙකුට දඩ.
Editor
1 year ago
Share:
තරුණියක් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ දෙදෙනෙකුට දඩ.

කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තුළ තරුණියක් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමට ආධාර අනුබලදීම සහ කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ එහි සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකුට දඩ නියම කර තිබෙනවා

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

එහිදී සැකකරුවන් දෙදෙනාට රුපියල් හයලක්ෂ 50,000 බැගින් දඩ නියම කිරීමටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

එමෙන්ම, අදාළ තරුණියටද රුපියල් තුන්ලක්ෂ 50,000 ක වන්දියක් ලබාදෙන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required