/
/
title icon වංචාවක් කළ ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට.
වංචාවක් කළ ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
වංචාවක් කළ ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට.

ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් ලක්ෂ 53 කට අධික මුදලක් වංචා කළ එම ආයතනයේම ගණකාධිකාරීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ මොරටුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු චෙක්පත් උපයෝගී කරගනිමින් මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required