විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට අනුමැතිය ලබාදුන් මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව එහි සභාපති ජනක රත්නායක පවසනවා.
විදෙස් ගතව සිටි ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
Home » විදුලි ගාස්තු වැඩි කරන්න අවසර දුන් සාමාජිකයන්ට එරෙහිව උපයෝගීතා කොමිසමේ ජනක නඩු මගට.