/
/
title icon අද සිට High Level පාරේ සියළු බස් රථ මාකුඹුරේ නවතී.
අද සිට High Level පාරේ සියළු බස් රථ මාකුඹුරේ නවතී.
Editor
1 year ago
Share:
අද සිට High Level පාරේ සියළු බස් රථ මාකුඹුරේ නවතී.

හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන්කරන සියලූ දුරගමන් සේවා හා අධිවේගි මගී ප‍්‍රවාහන බස් රථ අද සිට මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ප‍්‍රවාහන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ අවිධිමත් ලෙස කොට්ටාව නගරයේ විවිධ ස්ථානවලින් මගීන්, බස් රථවලට නංවා ගැනීම වළක්වා ගැනීමේ අරමුණු කරගනිමින්.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම තීරණයට විරෝධය පළ කරනවා. ඔවුන් කියා සිටියේ මෙවැනි ක‍්‍රියාමාර්ග ගැනීමට පෙර අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් බස් රථවලට ප‍්‍රවාහන අමාත්‍යංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන අවිධිමත් බලපත‍්‍ර නිකුත් කිරීම් නතර කළ යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required