English English සිංහල සිංහල தமிழ் தமிழ்

පුංචි ඡන්දය ගැන තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට.

Facebook
Twitter
LinkedIn

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබියදී ඊට සහය ලබානොදී එය අඩපන කිරීමට පියවර ගත් රාජ්‍ය ආයතන බලධාරීන්ගේ කි‍්‍රයාකලාපය කෙරෙහි වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසිනුයි අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ.

මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන 09 වනදාට දින නියම කර තිබූ පළාත් පාලන ඡුන්ද විමසීම පැවැත්වීමට සහය ලබානොදී එය අඩපණ කිරීමට පියවර ගත් මුද්‍රණාලයාධිපතිවරිය, මහා භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම්, පොලිස්පති ඇතුළු රාජ්‍ය ආයතන බලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000