/
/
title icon
දුම්රියට අලුතින් 2400 ක් බඳවා ගැනේ.
දුම්රියට අලුතින් 2400 ක් බඳවා ගැනේ.
Editor
2 years ago
Share:
දුම්රියට අලුතින් 2400 ක් බඳවා ගැනේ.

2,400 ක සේවකයින් පිරිසක් ඉතිහාසයේ පළමු වරට එකවර දුම්රිය සේවයට බඳවා ගැනීම අද සිදුකෙරුණා. ඒ, අග‍්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන්.

අරලියගහ මන්දිරයේ පැවති මෙම පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීමේ අවස්ථාවට ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්ද එක්ව සිටියා.

මෙහිදී බහුකාර්ය සංවර්ධන සහයක තනතුරේ 2400 කට අධික පිරිසකට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයක තනතුරට අදාළ පත්වීම් ලිපි ලබාදී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required