English English සිංහල සිංහල தமிழ் தமிழ்

කැල්සියම් සහ යකඩ පෙති හිඟයක් නැහැ – පවුල් සෞඛ්‍ය සේවිකාවන්.

Facebook
Twitter
LinkedIn

ගර්භනී මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ යකඩ පෙතිවල හිඟයක් නොමැති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපතිනී දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ, මේ වනවිට ගර්භනී මව්වරුන්ට අවශ්‍ය ඖෂධ මාස 2ට පමණ ප‍්‍රමාණවත්ව පවතින බවයි.

මේ අතර, ඖෂධ හිඟය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලිවලට අදාළව වගඋත්තරකාර පාර්ශ්වය වන සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණද කිසිදු නිලධාරියෙකු ඊට සහභාගී වී තිබුණේ නැහැ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසිනුයි අදාළ පැමිණිලි මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණේ.

එම පැමිණිලි පිළිබඳ විමර්ශනයට සියළු පාර්ශ්ව කැදවා තිබූ අතර පැමිණිලිකාර පාර්ශ්වයන් පමණක් ඊට සහභාවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000