English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගතවූ සතියේත් එළවළු මිලේ අඩුවක්.

Facebook
Twitter
LinkedIn

ගෙවුනු සතිය අවසන් වන විට එළවළු මිල ගණන් වල තවදුරටත් පහළ යාමක් දක්නට ලැබුණ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ප‍්‍රකාශ කරනවා. ඉහළ මට්ටමක පැවති බෝංචි මිල ගණන් සති අන්තයේ රුපියල් 250කට අඩු අගයක් වාර්තා කළා.

ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් තොග මිල ගණන් ද රුපියල් 120ට අඩු අගයක් ගැනීම විශේෂත්වයක්.

ආනයනික අර්තාපල් රුපියල් 120කට පමණ අලෙවි වූ අතර වැලිමඩ දේශීය අර්තාපල් රුපියල් 200ත් 210ත් අතර මිලක සටහන් වුණා. ආනයනික ලොකු ළුෑණු රුපියල් 95ත් 100ත් අතර මිලක පැවතුණා.

පළතුරු මිල සැළකිමේ දී ඇඹුල් කෙසෙල් කිලෝග‍්‍රෑමයක් රුපියල් 140ත් 200ත් අතර අගයක පැවති බවයි මැනිං වෙළඳපළ වාර්තා ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත් කෝලිකුට්ටු කිලෝග‍්‍රෑමයක් රුපියල් 400කට ආසන්න වී තිබුණා. පැපොල් රුපියල් 220ත් 320ත් අතර මිලක පැවතියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000