/
/
title icon මුල් මාස දෙකේ සංචාරක ආදායම ඩොලර් මිලියන 330 ක්.
මුල් මාස දෙකේ සංචාරක ආදායම ඩොලර් මිලියන 330 ක්.
Editor
1 year ago
Share:
මුල් මාස දෙකේ සංචාරක ආදායම ඩොලර් මිලියන 330 ක්.

වසරේ ගතවූ මාස දෙකක කාලය තුල සංචාරක ක්ෂේත‍්‍රයෙන් ඩොලර් මිලියන 330ක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා.

පසුගිය මාසයේදී පමණක් එය දැක්වූණේ ඩොලර් මිලයන 170ක් ලෙසයි.

2019 වසරෙන් පසු මුල් වරට පසුගිය මාස දෙකේදී සංචාරකයින් පැමිණීම ලක්ෂය ඉක්මවා ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required