/
/
title icon දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද වැසි.
දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද වැසි.
Editor
1 year ago
Share:
දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද වැසි.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත‍්‍රී කාලයේදී තැනින් තැන තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, තාවකාලික තද සුළං සහ අකුණු මගින් වන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required