/
/
title icon
චීන ජනපති ෂී-ජින්පින් රුසියාවේ සංචාරයක.
චීන ජනපති ෂී-ජින්පින් රුසියාවේ සංචාරයක.
News Editor
2 years ago
Share:
චීන ජනපති ෂී-ජින්පින් රුසියාවේ සංචාරයක.

චීන ජනාධිපති ෂී ජින්පින් ප‍්‍රථම වතාවට රුසියාවේ සංචාරයකට සූදානම් වනවා.

ඔහු එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ යුක්රේන ආක‍්‍රමණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

චීන ජනාධිපතිවරයා යුක්රේන ආක‍්‍රමණය නතර කිරීමට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර, මෙම රුසියානු ආගමනය සාමයේ සංචාරය ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required