English English සිංහල සිංහල தமிழ் தமிழ்

IMF නිසා තවත් ඩොලර් බිලියන 07 ක් – ජනපති මැතිසබයට කියයි.

Facebook
Twitter
LinkedIn

ඉදිරියේදී ලෝක බැංකුව ඇතුළු වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශවයන්ගෙන් තවත් ඩොලර් බිලියන 7 ක පමණ ණය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවන්ට අදාළ ලේඛන සභාගත කරමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මේ වනවිට රටේ ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමට හැකි වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගන්නා තෙක් දැඩි ඉවසීමෙන් කටයුතු කළ ජනතාවට ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මෙරටට ලැබීමෙන් පසු සිදුකරනු ලබන සංශෝධන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

සහය ලබාදෙන ලෙස විපක්ෂයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටි නමුත්, එවැනි සහයක් හිමිනොවූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000