
2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ පාසල් කඩයිම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙනවා.
බාලක පාසල් අතුරින් වැඩිම කඩයිම් ලකුණ වන 182 කොළඹ රාජකීය විද්‍යාලයට හිමිව ඇති අතර බාලිකා පාසල් අතුරින් වැඩිම කඩයිම් ලකුණ වන 181 ක් හිමිව ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයටයි.