/
/
title icon ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ.
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ.
Editor
1 year ago
Share:
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ පාසල් කඩයිම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙනවා.

බාලක පාසල් අතුරින් වැඩිම කඩයිම් ලකුණ වන 182 කොළඹ රාජකීය විද්‍යාලයට හිමිව ඇති අතර බාලිකා පාසල් අතුරින් වැඩිම කඩයිම් ලකුණ වන 181 ක් හිමිව ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required