English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉන්දියාව සහ ලක් රජය අතර සල්ලි ගැන සාකච්ඡාවක්.

Facebook
Twitter
LinkedIn

ඉන්දියාව සහ ශ්‍රී  ලංකාව අතර ද්විපාර්ශවික වෙළඳාමට පහසුකම් සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයකට සමාන ඉන්දීය රුපියල් හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා ලක් රජය සාකච්ඡා කරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය සංවිධාන කළ වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය වසරේ ඉන්දියාවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියනයක ණය සහ ආසියානු නිෂ්කාශන සංගමය යටතේ ඇති ණය ගෙවීම වසර 05 කින් දීර්ඝ කර ගැනීමටද ලක් රජය සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

මේ අතර, 2023 වසර සඳහා මෙරට අපනයන ඉපයීම් අමෙරිකානු ඩොලර් බිලියනයේ සිමාව ඉක්මවා ගොස් ඇති අතර, පෙබරවාරි මාසය වනවිට අපනයන ආදායම දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 0 යි 0 යි 5 යි 2 ක් ලෙසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000