/
/
title icon රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000 ක සුබ පුවතක්.
රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000 ක සුබ පුවතක්.
Editor
1 year ago
Share:
රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000 ක සුබ පුවතක්.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ නැංවිය යුතු බව වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළා.

ජා-ඇල ප‍්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000 කින් පමණ ඉහළ දැමෙනු ඇති බවයි.

ඒ හරහා රාජ්‍ය සේවකයින් පිරිසක් ආදායම් බදු ගෙවීමේ සීමාවට යටත් වනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required