English English සිංහල සිංහල தமிழ் தமிழ்

මැතිවරණ කොමිසම අගමැතිගෙන් සාකච්ජාවක් ඉල්ලයි.

Facebook
Twitter
LinkedIn

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ජාවක් ලබාදෙන ලෙසට මැතිවරණ කොමිසන් සභාව අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා වෙත ලිඛිතව මෙම ඉල්ලීම ලැබී තිබූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මෙමඟින් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව එළැඹෙන සතියේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත සාකච්ඡාවක් ලබාදෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවදානයක් යොමුකරනු ඇති. එමෙන්ම අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡුා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000