පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්නගේ ධුර කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව නිකුත් වී තිබෙනවා.
ඒ අනුව මාර්තු 26 වනදා සිට එය බලපැවැත්වෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
Home » පොලිස්පතිගේ සේවා දිගු ගැසට්ටුව නිකුත් වේ.