English English සිංහල සිංහල தமிழ் தமிழ்

හෙදියගේ තේ කෝප්පයෙන් වෙදා සිහිසුන්.

Facebook
Twitter
LinkedIn

හෙදියක විසින් ලබාදුන් කිරි තේ කොප්පයක් පානය කිරීමෙන් පසුව සිහිසුන් වූ බව පවසමින් වෛද්‍යවරයෙකු රෝහල් ගත වීමේ පුවතක් තංගල්ල මූලික රෝහලෙන් වාර්තා වනවා.

කාරියමඩිත්ත රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු ඊයේ රාත‍්‍රි මෙලෙස රෝහල් ගත වී ඇති බවයි පොලීසිය ස`දහන් කළේ.

රාජකාරියේ නිරත වන අතරතුර අදාළ හෙද නිලධාරිනිය විසින් තමාට කිරි තේ කෝප්පයක් ලබා දුන් බවත්, එය පානය කර නිල නිවසට ගිය පසු තමන් සිහිසුන් වූ බවත් එම වෛද්‍යවරයා පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසියට වෛද්‍යවරයා විසින් පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

51 හැවිරිදි වියේ පසුවන අදාළ වෛද්‍යවරයා කොළඹ පදිංචිකරුවෙකු වන අතර ඔහු වෛද්‍ය නිල නිවාසයේ තනිව ජීවත්ව ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000