English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගතවූ දින පහේ රිය අනතුරුවලින් 25 ක් මරුට.

Facebook
Twitter
LinkedIn

 

උත්සව සමය එළැඹීමත් සමඟ සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

 

ගෙවුණු දින පහක කාලය තුළදී පමණක් එවැනි අනතුරුවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ. එමෙන්ම ගෙවුණු දින 05 දී රිය අනතුරු 270 ක් සිදුව තිබෙනවා.

 

මේ අතර පසුගිය කාල සීමාව තුළදී පාසල් යන වයසේ පසුවන ළමයින් රිය පැදවීම හේතුවෙන් සිදුවූ අනතුරුවලද ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000