English English සිංහල සිංහල தமிழ் தமிழ்

වැඩ අල්ලන්න, පැළයක් සිටුවන්න ආරාධනා.

Facebook
Twitter
LinkedIn

 

සිංහල දෙමළ අලූත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට පැළයක් සිටුවා අවුරුද්දට සිරිතක් – පරිසරයට පැලයක් වැඩසටහනට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම වැඩසටහන ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක‍්‍රියාත්මකයි.

 

ඒ අනුව ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකුට ඖෂධ, පළතුරු, පැළැටි මෙන්ම දැවමය වටිනාකමකින් යුත් පැළයක් සිටුවීමෙන් මේ සඳහා එක්වීමේ හැකියාව පවතිනවා.

 

ඒ සඳහා පැළය සිටුවන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් මධ්‍යම පරිසර අධිකාරියට යොමුකළ හැකියි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2 87 23 59 හෝ 011 2 87 22 78 දුරකථන අංකවලට සම්බන්ධ වීමෙන් ලබාගත හැකි බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

 

පැළ සිටුවීමෙන් වසරකට පසු සිදුකරන සමීක්ෂණයෙන් අනතුරුව නිසි ලෙස පැළ රෝපණය කළ සහ නඩත්තු කළ පුද්ගලයින්ට සහතික පත් ප‍්‍රදානය සිදුකිරීමට නියමිතව ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000