English English සිංහල සිංහල தமிழ் தமிழ்

පිළිතුරු පත්‍ර ඇගයීම ගැන සරසවි ඇදුරන්ගේ තීරණය දහවල්.

Facebook
Twitter
LinkedIn

 

උසස් පෙළ උත්තර පත‍්‍ර පරික්ෂා කිරීම්වලින් ඉවත්ව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ ද නැද්ද සම්බන්ධයෙන් තීරණය අද දහවල් ප‍්‍රකාශ කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ප‍්‍රකාශ කළා.

 

ඔහු කියා සිටියේ කියා සිටියේ, පස්වරුවේ ඇරඹි සාකච්ඡා ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවනතෙක් පැවති බවයි.

 

ඒ අනුව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගනු ලැබූ තීරණය අද දහවල් ඒකාබද්ධ නිවේදනයක් ලෙස ප‍්‍රකාශ කරන බවද ඔහු කියා සිටියා.

 

රජයේ නව බදු ප‍්‍රතිපත්තියට එරෙහිව පසුගිය මාර්තු 9 වනදා සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතු වලින් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක්  ආරම්භ කළ අතර, ඊට පෙර සිටම ඔවුන් උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු වලින් ද ඉවත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000