English English සිංහල සිංහල தமிழ் தமிழ்

දුම්රිය පහක් අදත් නවතී.

Facebook
Twitter
LinkedIn

 

අද දිනයේ මේ දක්වා දුම්රිය ගමන්වාර 05 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

 

දුම්රිය රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේදීත් දුම්රිය ගමන්වාර 30 කට වැඩි ප‍්‍රමාණයක් අවලංගු කිරීමටයි බලධාරින් පියවර ගෙන තිබුණේ.

 

අප කළ විමසීමකදී දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි වී.එස්.පොල්වත්තගේ කියා සිටියේ කාර්මික දෝෂයක් හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය දෙකක් පමණක් අවලංගු කළ බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000