
අධික උණුසුම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, විවෘත පිට්ටනියක පැවති ත්‍යාග ප‍්‍රධානෝත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි.
තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව සඳහන්.