ත්‍රස්ත විරෝධී පනත සකස් කර ඇත්තේ ජනතාවාදී අයුරින් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.