/
/
title icon කිරිපිටි මිල තවත් අඩුවනු ඇතැයි වෙළඳ ඇමති කියයි.
කිරිපිටි මිල තවත් අඩුවනු ඇතැයි වෙළඳ ඇමති කියයි.
Editor
11 months ago
Share:
කිරිපිටි මිල තවත් අඩුවනු ඇතැයි වෙළඳ ඇමති කියයි.

 

ඉදිරියේ දී කිරිපිටි වල මිල ගණන් තවදුරටත් පහත හෙළීමට මෙරට ප‍්‍රධාන කිරිපිටි ආපනයන සමාගම් එකඟත්වය පළ කර බව වෙළඳ අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු පවසනවා.

 

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, එම සමාගම් වල නියෝජිතයින් සමඟ ඊයේ පැවති සාකච්ජාවේදී එම එකඟත්වය පළ කළ බවයි.

 

ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළඳ අමාත්‍යාංශය වෙත ලැබීමට ද නියමිතව ඇති බව වෙළඳ අමාත්‍යවරයා මුහුණු පොතේ තැබූ සටහනේ දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required