උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම තවත් පමා වුවහොත් අධ්‍යාපන අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ අමතමින්.