/
/
title icon අවුරුදු උත්සවයකදී දරුවෙකු මරුට.
අවුරුදු උත්සවයකදී දරුවෙකු මරුට.
Editor
11 months ago
Share:
අවුරුදු උත්සවයකදී දරුවෙකු මරුට.

අනුරාධපුර – කැකිරාව – පලාගල ප‍්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරඟයකට එක්වූ තම 15 හැවිරිදි සොහොයුරාට සහය පළ කරමින් ඔහු සමඟ දිවගිය වයස අවුරුදු 10 ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

අද උදෑසන තරඟය අතරතුර ඔහු බිම ඇද වැටී ඇති අතර, පසුව කලාවැව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 

වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කරන යවන අවස්ථාවේ මෙම ළමයා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required