English English සිංහල සිංහල தமிழ் தமிழ்

විදුලි ඉල්ලුම ඉහළට – ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්.

Facebook
Twitter
LinkedIn

 

පවතින වියලි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

 

මෙම තත්වය තවදුරටත් පැවතියහොත් අඛන්ඩ ජල සැපයුමට බාධා එල්ලවිය හැකි බවයි එම මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

මේ අතර, පවතින වියලි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලූමද ඉහළ ගොස් ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා.

 

ඊයේ දිනයේදී දෛනික විදුලි ඉල්ලූම ගිගාවොට් පැය 45 දක්වා ඉහළ ගොස් ඇති අතර, රාත‍්‍රී හතට මෙගාවොට් 2,097 ක උපරිම විදුලි උත්පාදනයක් සිදුකළ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධම්මික එන් නවරත්න සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000