/
/
title icon දකුණු මුහුදේ භූ චලනය මහනුවර, මාවනැල්ල සහ බදුල්ලටත්.
දකුණු මුහුදේ භූ චලනය මහනුවර, මාවනැල්ල සහ බදුල්ලටත්.
Editor
1 year ago
Share:
දකුණු මුහුදේ භූ චලනය මහනුවර, මාවනැල්ල සහ බදුල්ලටත්.

හම්බන්තොටට නුදුරින් දකුණු මුහුදේ සිදුවූ සුළු භූ චලනය මහනුවර, මාවනැල්ල සහ බදුල්ල යන ප‍්‍රදේශවලටද දැනුනු බව එම ප‍්‍රදේශවල ජනතාව පවසනවා.

 

අද අලූයම 12.45 ට පමණ හම්බන්තොට සිට කිලෝමීටර 25.8 ක් ඈතින් දකුණු මුහුදේ සිදුවූ මෙම කම්පනය සටහන්ව තිබුණේ රික්ටර් මාපාංකයේ ඒකක 4.4 ක අගයක් ලෙසයි.

 

අද පෙරවරුවේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනය කළේ මෙමඟින් ශ‍්‍රී ලංකාවට කිසිදු අවදානමක් නොමැති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required