
පවුල් ලක්ෂ 20කට සුබසාධක ප්රතිලාභ ලබාදීම ජූලි මස 1 වනදා සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
ඒ අනුව මාසිකව රුපියල් 2,500 සිට 15,000 දක්වා ප්රතිලාභ හිමිවනු ඇති.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කාණ්ඩ කිහිපයක් යටතේ මෙම ප්රතිලාභ හිමිවන බවයි