/
/
title icon මූල්‍ය අරමුදල හැර විකල්පයක් නැහැ – ජනපති පාර්ලිමේන්තුවේදි කියයි.
මූල්‍ය අරමුදල හැර විකල්පයක් නැහැ – ජනපති පාර්ලිමේන්තුවේදි කියයි.
Editor
1 year ago
Share:
මූල්‍ය අරමුදල හැර විකල්පයක් නැහැ – ජනපති පාර්ලිමේන්තුවේදි කියයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම කි‍්‍රයාත්මක කිරීම සඳහා වූ යෝජනාව සම්මත කිරිමට සියළු දෙනා සහය ලබාදිය යුතු බවයි.

දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් සේවක අර්ථ සාධක අරමුදලට සහ බැංකු පද්ධතියට බලපෑමක් නොවන බවද ජනාධිපතිවරයා එහිදි කියා සිටියා.

විදේශිය රටවල් සමග ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ප‍්‍රකාශ කල ජනාධිපතිවරයා කියා සිිටියේ චීනය සමග වෙනම සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required