English English සිංහල සිංහල தமிழ் தமிழ்

සුඩානයේ ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්.

Facebook
Twitter
LinkedIn

 

 

සුඩානයේ, පෝර්ට් සුඩාන්හි ස්ථාපනය කළ තාවකාලික මෙහෙයුම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින ශ‍්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යංශය දැනුම් දෙනවා.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබි‍්‍ර සඳහන් කළේ පෝර්ට් සුඩාන්හි එම මෙහෙයුම් කාර්යාලය ශ‍්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව ස්ථාපනය කර ඇති බවයි.

 

මේ අතර ගැටුම්වලට මැදිව සිටින ශ‍්‍රී ලාංකිකයින් දැනට සෞදි තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් පෝර්ට් සුඩානි නගරයේ හෝටලයක් තුළ තාවකාලිකව රඳවා සිටිනවා.

 

පවතින තත්ත්වය මත ශ‍්‍රී ලාංකිකයින්ට දුරකථන පහසුකම් ලබාදීමටද අපහසු වී ඇති බවයි විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

එසේම පවතින තත්ත්වය මත අවශ්‍ය මැදිහත්වීම් සඳහා සෞදි තානාපති කාර්යාලයේ වෙනම නිලධාරියෙකු අනියුක්ත කර ඇති අතර තොරතුරු ලබාදීම සඳහා 00 24 99 99 10 757 දුරකථන අංකය හදුන්වා දී තිබෙනවා.

 

සුඩානයේ ක‍්‍රියාත්මක මිලිටරි පාලන ක‍්‍රමවේදයට අනුගත විවිධ කණ්ඩායම් අතර ගැටුම් හටගත්තේ පසුගිය 15 වනදා සිටයි.

 

ගැටුම්වලට මැදිවූ සුඩානයේ වැසියන් 450 කට අධික පරිසක් මියගිය අතර 4000 කට අධික පිරිසක් මේ වන විට තුවාල ලබා තිබෙනවා.

ගැටුම්වලට මැදිවූ ශ‍්‍රී ලාංකිකයින් 13 දෙනෙකු සුඩානයෙන් ඉවත්කරගෙන ඇති අතර ඔවුන් සෞදි අරාබියේ ජෙඩා නගරයට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000