English English සිංහල සිංහල தமிழ் தமிழ்

රට විරුවන්ට තීරුබදු සහනයක්.

Facebook
Twitter
LinkedIn

 

විදේශගත ශ‍්‍රමිකයන්ට මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපළේදී ලබාගත හැකි තීරුබදු රහිත භාණ්ඩ වටිනාකම් දීමනාව මැයි මස පළමුවනදා සිට ඉහළ නංවා තිබෙනවා.

 

ඒ අනුව පිළිගත් බැංකු පද්ධති හරහා විදේශ විනිමට මෙරටට එවා ඇති ලාංකික විදෙස්ගත ශ‍්‍රමිකයන්ට කාණ්ඩ 05 ක් යටතේ එම සහනය ලබාගත හැකි බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ.

ඇමරිකානු ඩොලර් 2,400 සිට 4,799 ක් දක්වා විදේශ විනිමට එවා ඇති ශ‍්‍රමිකයන්ට ඩොලර් 600 ක අමතර තීරු බදු සහනයක් හිමිවන අතර ඩොලර් 4800 සිට 7,199 දක්වා එවා ඇති ශ‍්‍රමිකයන්ට හිමිවන අතිරේක දීමනාව ඩොලර් 900 ක්.

 

එමෙන්ම ඩොලර් 7200 සිට 11,900 දක්වා එවා ඇති ශ‍්‍රමිකයන් සඳහා ඇමරිකානු ඩොලර් 1,440 ක අතිරේක දීමනාවක්ද හිමිවන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ.

තවද ඩොලර් 12,000 සිට 23,999 ක් දක්වා එවා ඇති ශ‍්‍රමිකයන්ට ඩොලර් 2,400ක අතිරේක දීමනාවක් හිමිවන අතර ඩොලර් 2,400 ට වැඩියෙන් එවා ඇති අයට හිමිවන අතිරේක දීමනාව ඩොලර් 4,800 ක්.

 

මීට අමතරව විදේශගත ශ‍්‍රමිකයන්ට රුපියල් මිලියන 02 ක් දක්වා අඩු පොලී ණයක් ලබාගත හැකි ක‍්‍රමයක් හදුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

 

මෙම තීරු බදු සහන ඉහළ නැංවීමට අදාළ චක‍්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000