ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් නොකරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සියලූ දෙනා සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදුකිරීමෙන් පසු එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.