English English සිංහල සිංහල தமிழ் தமிழ்

සිංහයින්ගේ සියවන ටෙස්ට් ජය.

Facebook
Twitter
LinkedIn

 

අයර්ලන්තයට එරෙහිව පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 10 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව, දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියද 2 ට බින්දුවක් ලෙස ජය ගත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි.

 

අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 492 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 704 ක් ලබා ඉනිම අත්හිටුවනු ලැබුවා.

 

අයර්ලන්තයට දෙවන ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණයි. ප‍්‍රභාත් ජයසූරිය මෙම තරගයේදී වාර්තා පොතට එක්වුණේ ලොව අඩුම තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලූ 50 පසුකළ දඟ පන්දු යවන්නා ලෙසයි.

 

එසේම අඩුම තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලූ 50 ලබාගත් ශ‍්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමටද මෙහිදී ඔහුට හැකි වුණා.

 

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලැබූ 100 වන ටෙස්ට් ජයග‍්‍රහණය ලෙසද මෙය ඉතිහාස පොතට එක්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000