
බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල සහ කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
ඒ, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ එම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කදුකර, බෑවුම් හා ඒ ආශ්රිත ප්රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.